Posts

Image
  අපි නොදන්න ඉන්දියානු සිනමාව අපේ රටේ බහුතර සිනමා ලෝලීන්ගේ සිනමා නිර්මාණ නැරඹීමේ ආරම්භය හෝ වත්මන් නැරඹීම ඉන්දියානු සිනමා පට හා බැඳුනු එකක් වන බව නම් කිව යුතුමයි.ඒ අනුව ඉන්දියානු සිනමාව හා අප අතර ඇත්තේ ලොකු බැඳිමක්.අප රටේ සිනමා නිර්මාණයන්ද ආරම්භක අවදියේ මෙන්ම වර්තමානයේද ඉන්දිය සිනමාවේ ආභාෂය ලබන බව අපි සැම දන්නා කරැණක්. මේ අපි දන්න ඉන්දියානු සිනමාව ගැන නොදන්න කරැණු කිහිපයක් ⁣බොහෝ විට ඔබ මින් පෙරද මෙි පිළිබඳව අසා තිබෙන්නටත් පුලුවන්.අපේ රටේ වගේම ඉන්දියාවට සිනමා පට හඳුන්වාදෙනු ලබන්නේ බ් ‍ රිතාන් ‍ යයන් විසින්.යටත් විජිතයක්ව පැවති සමයේ ඉන්දියාවේ සිටි බ් ‍ රිතාන් ‍ යයන් විසින් මෙම සලරෑ ප් ‍ රදර්ශනය කර තිබුනා. ඉන්දියාවේ පළමු සිනමා නිර්මාණය 1912 දී ශ් ‍ රී පන්ඩාලික් (shree pundalik) වශයෙන් හැඳින්වුවද එය ජායාරෑප ආශ් ‍ රයෙන් සිදු කල නිර්මාණයක් බැවින් එය සිනමා නිර්මාණයක් ලෙස පිලිගන්නට පසුබට වීමක් දක්නට ලැබුනා. ඉන් පසුව 1913 දී ඉන්දියානු සිනමාවේ පියා ලෙස විරැදාවලිය ලත් දදාසාහෙබ් පාල්කේ (Dadasaheb Phalke) විසින් නිමවන ලද "රාජා හරිෂ්චන්ද් ‍ ර" පලමු සලරැව ලෙස වාර්තා අතරට එක්වනවා. ඉන්දි
Image
  ධාරාවි - ආසියානු මුඩුක්කුවල රජ්ජුරුවෝ ධාරාවි යනු ආසියාවේ විශාලතම මුඩුක්කුවයි.අපි හින්දි ච්ත් ‍ රපටවල දකින සුන්දර මුම්බායේම කොටසක පිහිටා ඇති ලොව තුන්වන විශාලතම මුඩුක්කුව මෙය වේ. 1884 යටත් විජිත සමයේදි මෙහි ජනපදකරනය ආරම්භය සිදුවු අතර එතෙක් මෙහි කෝලි නම් කුලයට අයත් මසුන් මරන්නන්ගේ ජනපදයක්ව පැවති අතර koliwada යන නමින් හඳුන්වා ඇත. රජයට අයත් අක්කර 535 ක භුමියක විසිරි අැති මෙම ජනපදය මෙක්සිකෝවේ neza-chalco-itzu හා කරච්චියේ orngi ජනපදයන්ට පසු විශාලතම ජනපදයයි. මෙම ප් ‍ රදේශයේ මිලියන 1.2 ක ජනතාවක් වාසය කරන අතර, එය හෙක්ටයාරයකට 2900ක සාමාන් ‍ යක් ගනී.මෙම ජනගහනයට සාපේක්ෂව ගත් කල සෞඛ් ‍ යාරක්ෂිත පහසුකම් ඉතාමත් පහල අගයක් ගනී. මෙහි වැසිකලි පහසුකම් ඇත්තේ පුද්ගලයන් 1450 කටම එකකි. යටත් විජිත සමයත් සමඟම නගරයට අවශ් ‍ ය වාණිජ කර්මාන්තයන් බොහෝමයක් මෙම පෙදෙස ආශ් ‍ රිතව ආරම්භ කර ඇත. එක් එක් කුලයන්ට අයිති පිරිස් මෙහි පදිංචි කරවා අදාල කර්මාන්තයන් පවත්වා⁣ගෙන ගොස් අැති අතර රෙදිපිලි වියුම්, කුඹල්,සම් භාණ්ඩ, යකඩ ආදි කර්මාන්තයන්ට අදාල අයවලුන් ආරම්භයේදි මෙහි පදිංචිව සිටි අතර නාගරීකරණය පුලුල් වත්ම පෙර කී කුලවලට
Image
  මා දුටු '96 (96 දෙමළ සලරැව ගැන මගේ කියවීම ) සිත් ඇදගන්නාසුළු ලෙස පැවසූ සාමාන් ‍ ය ආදර කතාවක්.සත් ‍ ය ලෙසම මෙය සමාජයේ එදිනෙදා දකින සරල,සාමාන් ‍ ය කතාවක් නැත්නම් එක් සිදුවීමක්. ⁣මෙම සිනමා පටය යම් තැනකදී ඔබව කැබලිවලට බිඳ දමන්නට සමත් වෙනවා.කාලය සියල්ල විසඳාවිද ?අපේ ජිවිතයේ යම් වෙලාවක අපෙන්ම අහන ප් ‍ රශ්නයක්. මෙය නැරඹු විට මට හැගුනේ කාලය සියල්ල සඟවාගෙන සිට නැවත නොසිතු වෙලාවක අපට පෙන්වන අපූරැවයි. අවිවාදයෙන්ම එය ඉතාම දුක්බර කතාවක් එහෙත් මොහොතක දුකක්ද යන්න සිතා ගත නොහැකි විරාමයක ඔබව සන්තුෂ්ටියකට රැගෙන ගියත් එක් මොහතක දෑසට එන කඳුල ඔබට නවතන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආදරය වේදනාවක් ද? නැහැ.නරඹන්න. නැරඹුම අවසනදි ඔබට මේ චරිත පිළිබඳව යම් සිතාගත නොහැකි හැඟීමක්, බැඳීමක් දැනේවි.ඒ ඔබ. ඔබේම මතකයන්. ඒ ඔබ ඔබවම කොහේදී හෝ එතුලින් දකින නිසාවෙන්. වෙරලේ සිටියත් රැල්ල පාගන්නට කිසි දිනෙක මා හට කැමැත්තක් නොවුනේ සීනි බෝල හෝ කිසිදු රොමාන්තික සිනමා දිය පිලිබදව වු අකමැත්ත නිසාවෙනි.එහෙත් අවසනදි මේ 96 නමැති රැල්ල මාව දියඹේ පත්ලටම ඇදගෙන යන්නට සමත් වුනා. සාමාන් ‍ ය දෙමල සිනමා පටයක දැකිය හැකි වැළඳගැනීම්,සිපගැනීම්,